පියාසර..........
තවත් එකක් නොව සියලටම එකක්
Home
Computer Tips
Hacking
Virus
Windows Tip
software
Computer Tips
Social Net;
Virus guard
contact me
All post
ශ්‍රී ලංකා TV
ශ්‍රී ලංකා radio
live cricket updates
phone codes
සමාජ වෙබ් අඩවි !
ඔබේ පරිගණක mac os කරමු........
tharuka
Software
No comments
කොහොමද? ඔන්න අද ගෙනාව පට්ටම පට්ට Skin pack එකක්... ඇවිල්ල මේක mac os එකට සමානව හදපු
Skin pack එකක්.. හරියටම කියනවනම්
Transformation Pack එකක්..
OS X Mavericks Transformation Pack 2.0 තමා මේක.. මේකෙ version ගොඩක් තියෙනවා.. අලුත්ම එක තමා මේක.. කිසි ගින්නක් නෑ මේක windows xp,vista,7,8,8.1 ඔනි එකකට වැඩ.. පට්ට ආ.. මේක සම්පූර්ණයෙන්ම
mac os එකට සමානව හදල තියෙන්නෙ.. font, icons, start එක, log on/of screen, sound පවා වෙනස්.. පට්ටම පට්ට wallpapers ටිකකුයි.. තව වැඩකෑලි ටිකකුත් එනව..
windows xp වලටයි ඔය දාල තියෙන්නෙ..
තව මේකට පට්ටම පට්ට RocketDock එකකුත් එනවා..
Related Posts:
Software
0 අදහස්:
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
කරදරකාරී පුද්ගලයන්ගෙන් එන දුරකතන ඇමතුම් වලට ලොවෙත් නැති වැඩක් දෙමුද
හරි අපි වැඩෙට බහිමු... ඔයලට එහෙම කරදරකාරී පුද්ගලයන්ගෙන් දුරකතන ඇමතුම් එනව නම් ඒ කරදරයෙන් මිදෙන්න මෙන්න පහසු ක්‍රමයක් තියෙනවා. ගන්න ...
ලෝකයේ සිදුවෙන දේ LIVE බලාගමු SECURITY CAMERA HACK කරලා
ඔයලා දන්නව නෙ මෙ ලොකයෙ හැම තැනම් security camera තියනවා කියන්න ,හිහිහිහිහි අපි දෙමු එල game 1කක්,,හරි අපි මෙ security camera වලට රිංගම...
microsoft සමාගමෙන් නොමිලේ දෙන නියම virus guard එක
ලොව හොදම antivirus software 10 ට අයත් නොමිලේ දෙන හොදම virus guard එකක් ලෙස මෙය හැදින්විය හැක මෙතනින් ගන්නකො Keeping your desktop or...
අලුත්ම Adobe Photoshop CC Portable (165MB) පමණයි, දැන්ම Download කරගන්න.
අද මම ඔයාලට දෙන්නේ සුපිරිම අලුත්ම Software එකක්. Photoshop කීවහම ඉතින් කටත් මතක් වෙන්නේ CS සෙට් එක විතරයිනේ. දැන් CS නවත්තල adobe කාරයෝ CC ප...
ෆෙස්බුක් හෝ ඔන PASSWORD 1කක් හැක් කරමුද?
ගොඩ කලෙකින් පොඩි හැක් පරක් දන්නත් බරි උන හන්දා මන් දෙන්නම් පොඩි හැක් tool 1කක්,අපෙ උන්ට ඉටින් හැක් කිවූත් වෙන මොකක් වත් ඔනෙ නැ නෙ :D හර...
මෙන්න ගේනවා ලොව අංක 1 web browser එක torch
hrome,Firefox,Internet Explorer,Opera,Safari වල නැති අලුත් වැඩ කෑලි මෙහි තිබේ. මෙම බ්‍රව්සරය G...
windows 7 android os එකක් කරමු
මුලින්ම මම ඔබට මෙහි පළමු සංස්කරණය ලබා දෙන්නම්, ඔබ කැමති මේ විදිහට නම්, Download කරගන්න පුළුවන්, පහල පින්තූරය බලන්න, ඒ තියෙන්නෙ, මෙහි දී අ...
game ගහද්දි slow වෙන එක නවත්වමු
ගොඩක් අයට එන ප්‍රශ්නයක් මේක. ගේම්ස් ගහද්දි ස්ලෝ වෙනවා හිරවෙනවා.... මෙන්න ඒකට මට හම්බුනා පට්ට බඩුවක්.... නමින් Wise Game Booster 1.23. මේකෙ...
Adobe Photoshop CS6 Portable Download කරගන්න.(100MB)
මේ දවස් ටිකේ ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්න පරක්කු වුනාට කස්ටිය තරහ වෙන්ට එපා... ටික දවසක් පරක්කු වෙලා හරි එළ ...
සොෆ්ට්වෙයා නැතුව partition එකක් හංගමු .
මේකෙදි වෙන්නේ ඔයාලගේ හාඩ් එක පාර්ටිශන් කරලා තියෙන ඕනෙම එකක් හංගන එකයි. ඒකට command ටිකක් RUN එකේ කොටන්න ඕනේ.තම තමන්ගේ පුද්ගලික ඒවා එ...
Followers
flag counter
Powered by
Blogger
.
!doctype>
templat එක සැදුවේ
පියාසර..........
.
0 අදහස්:
Post a Comment